අධිකරණයට රැගෙන ආ රැඳවියන් දෙදෙනෙකු පළායයි
අද (28) වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කෘත්‍යක් සඳහා රැගෙන යමින් සිටියදී පළාගොස් තිබෙන බව වාර්තා වේ. මෙම සැකකරුවන් මාංචු සමඟ...
අද (28) වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කෘත්‍යක් සඳහා රැගෙන යමින් සිටියදී පළාගොස් තිබෙන බව වාර්තා වේ. මෙම සැකකරුවන් මාංචු සමඟ...
ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක් පසුගිය 25 වන දින රුපියල් 500...
බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.