• බස් අනතුරින් 15කට තුවාල

    කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 15...