අත්අඩංගුවට ගත් විසි දෙදෙනාට අධිකරණය දුන් නියෝගය
උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.