• පාලමෙන් වැටුණු කාන්තාවක් මරුට

    රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකි. පොලීසිය ප්‍රකාශ කළේ පාලමක් මතින්...