ශ්රී ලංකාවට තවත් පදක්කමක්
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.