හෙරොයින් කිලෝ 8ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි බවට අවුරුදු 45 හැවිරිදි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි.