• ජනපති ජාතිය අමතයි

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජුනි 26 වන බදාදා දින රාත්‍රී 8ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.