• නව ග්‍රාම නිලධාරීන් 2100කට පත්වීම්

    නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදුකර තිබේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකළ බව...