• ජාතික රණවිරු සැමරුම් උත්සවය අද

    15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අසල දී පැවැත්වුණි.  එම උත්සවය පැවැත්වුනේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි....