• 19 හැවිරිදි තරුණයෙකු ඝාතනය කෙරේ

    කුරුවිට පොලිස් වසමේ වලදුර ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ,17 හැවිරිදි බාල සහෝදරයා විසින්19 හැවිරිදි වැඩිමහල්...