• අතුරුගිරියේදී ක්ලබ් වසන්ත මරුට

    අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ක්ලබ් වසන්ත නමින් හදුන්වන සුරේන්ද්‍ර වසන්ත මහතා මියගොස් තිබේ. ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති...