• හෙටත් පාසල් කිහිපයක් වැසේ

    හෙට (05) දිනයේ රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් සහ නිවිතිගල අධ්‍යාපන කළාපයේ ඇළපාත, අයගම සහ කලවාන අධ්‍යාපන කොට්ඨාශවලට අයත් සියලුම පාසල් වසා තැබීමට තීරණය කර...