අනුරාධපුරය බලා යන වන්දනාකරුවන්ට විශේෂ ප්‍රවාහන සේවාවක්
පොසොන් පොහොය නිමිත්තෙන්, අනුරාධපුරය බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා අද (20) සිට ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ඒ අනුව , අතිරේක...
පොසොන් පොහොය නිමිත්තෙන්, අනුරාධපුරය බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා අද (20) සිට ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ඒ අනුව , අතිරේක...
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබේ. එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු...
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාරේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොල්දූව මංසන්ධියේ දී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය 2025 වර්ෂය වනවිට සැප්තැම්බර් මාසයේදී පැවැත්විය හැකි බවද...
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර මහතා ජුනි මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.
රත්නපුර, කිරිඇල්ල ප්‍රදේශයේ දී කාන්තාවක් දියේ ගිලී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි කාන්තාවකි. පොලීසිය ප්‍රකාශ කළේ පාලමක් මතින්...
එළැඹෙන 26 වන දින දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබේ. වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එම...
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ධුරයට නැවත පත්කර ඇත. ඒ අනුව ජූලි මස පළමු වැනිදා සිට දෙසැම්බර් තිස් එක් වැනිදා දක්වා එම පත් කිරීම...