නාවික හා ධීවර ප්‍රජාවට කාලගුණ අවධානම් නිවේදනයක්
අරාබි මුහුදු ප්‍රදේශය වෙත නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබේ. දෙපාර්තමේන්තුව විසින් දැනට...
අරාබි මුහුදු ප්‍රදේශය වෙත නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවන්ට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් සිදු කර තිබේ. දෙපාර්තමේන්තුව විසින් දැනට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජුනි 26 වන බදාදා දින රාත්‍රී 8ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව තුළ මංකොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව මෙරට...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා ඇති අතුරු තහනම් නියෝගයට අදාළ නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට කොළඹ...
කිලිනොච්චියේ කනකපුරම් ප්‍රදේශයේ ඊයේ (23) කැබ් රථයක් විදුලි කණුවක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇත. මෙම අනතුරින් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී ඇති අතර පොලිසිය...
තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු...
ලොව ඇතැම් රටවල ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට මෙතෙක් අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කුරුළු උණ...
මේ මස 24, 25 හා 26 දිනයන් හි දීප ව්‍යාප්තව පාසල්වල සේවය කරනු ලබන සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා තීරණය කර ඇත....
2014 – 2022 කාලය තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වී ඇති අලාභය රුපියල් මිලියන 3,416ක්, මෙය පිරවුම්හල් හිමියන්ට චක්‍රලේඛනයක් නිකුත් කිරීම හිතාමතාම ප්‍රමාද කිරීම...
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කර ඇත.