• මල්ශාලා හිමිකරු ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට ගනී

    අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයක් තුළදී මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෝලයෙක් වන බවත් ඔහු...

  • අධිකරණයට රැගෙන ආ රැඳවියන් දෙදෙනෙකු පළායයි

    අද (28) වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් අධිකරණයට කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් නීති කෘත්‍යක් සඳහා රැගෙන යමින් සිටියදී පළාගොස් තිබෙන බව වාර්තා වේ. මෙම සැකකරුවන් මාංචු සමඟ...

  • වැඩිපුර ගෙවූ විශ්‍රාම වැටුප්

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක 2023/12/31 වන විට විශ්‍රාම වැටුප් ලබමින් සිටි විශ්‍රාමික පුද්ගලයින් 419 දෙනෙකු හට රුපියල් කෝටි 4කට අධික මුදලක් වැඩිපුර ගෙවා...

  • දුම්රිය ප්‍රමාදයක්

    ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය සේවය පවසයි. මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන...

  • හෙට පාසල් එනවා  – ගුරු සංගම්

    හෙට (28) දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍‍ම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ අතර දිවයිනේ සියලු පාසල්වල ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තාකර සේවයට...

  • තඹුත්තේගම හොර නෝට්ටු මුද්‍රණාලය

    ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් තිදෙනෙක් තඹුත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක් පසුගිය 25 වන දින රුපියල් 500...

  • පාසල් පැවත්වීම පිළිබඳ දැනුම්දීමක්

    හෙට (27) සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරයි. මේ අතර අද (26) පොලීසිය ගුරු – විදුහල්පතිවරුන්ට එල්ල කළ ජල...

  • ගුරු-විදුහල්පති වර්ජනය හෙට දිනයේත්

    කොළඹ, ලෝටස් පාර උද්ඝෝෂණකරුවන්ට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ...

  • දෙදෙනෙකු දියේ ගිලී මරුට

    උනවටුන වෙරළ තීරයේ දිය නෑමට ගිය 61 හැවිරිදි මැලේසියානු ජාතික පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. හබරාදූව පොලීසිය පවසන්නේ මෙම විදෙස් ජාතිකයා ඊයේ (25) සවස් කාලයේ දියනාමින්...

  • මුහුදෙන් මත්කුඩු කිලෝ 200ක්

    බටහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් රැගෙන යමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සමගින් සැකකරුවන් 6 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.