පැය 18ක ජල කප්පාදුවක් අද(04) රාත්‍රී 9ට
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) රාත්‍රී 9 සිට හෙට(05) පස්වරු 3 දක්වා ජල කප්පාදුවක් සිදුකෙරෙන බව...
අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (04) රාත්‍රී 9 සිට හෙට(05) පස්වරු 3 දක්වා ජල කප්පාදුවක් සිදුකෙරෙන බව...
හලාවත-කොළඹ මාර්ගයේ මාදම්පේ, ගලහිටියාව ප්‍රදේශයේදී කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව පුත්තලම සිට කොළඹ බලාධාවනය කෙරූ සිමෙන්ති පැටවූ ලොරි...
අල්පිටිය, පතිරාජ මාවතේ දී ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණි....
කොම්පඤ්ඤවීදියේ පිහිටි මහල් 70කින් යුත් අල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් ඇද වැටී වයස අවුරුදු 15ක ගැහැනු ළමයෙකු සහ පිරිමි ළමයෙකු ඊයේ (02)...
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ලංකා අයි.ඕ.සී(ioc) සමාගම විසින් අද (02) ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව සිය X ගිණුමෙහි සටහනක් තබමින්...
හැටන්, කොටගල රොසිටා නගරයේ ජලය ගලා බසින කාණු පද්ධතියක බොක්කුවක් තුළ අවුරුදු 70ක් පමණ වයසැති පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් පොලීසියට කළ දැනුම්...
නෝටන්බ්‍රිජ් 04 කණුව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණය කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (30) පස්වරුවේ නෝටන්බ්‍රිජ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ....
අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන අතර එය සෑම වසරකම ජූලි 01...
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වේවැල්දෙණිය ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 15...
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සීදුව ප්‍රදේශයේ කුරියර් භාණ්ඩ බෙදා හරින ආයතනයක මත්ද්‍රව්‍ය ඇති බවට සැකකළ පාර්සල් 6ක් තුළ තිබී කොකේන් මත්ද්‍රව්‍ය...