විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටලු විසඳන යෝජනා සඳුදා කැබිනට්ටුවට
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ මාසික හිලව් දීමනාව...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ මාසික හිලව් දීමනාව...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නේය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය...
මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්රේන- රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝම්බර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඊට අදාළ නාම...
නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100ක් සඳහා පත්වීම් ලිපි ප්රදානය අද සිදුකර තිබේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ලිපි ප්රදානය සිදුකළ බව...
අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි.
තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට හරින් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බව වාර්තා වෙයි. නව වීසා ක්‍රමය පිළිබඳව තම අප්‍රසාදය කැබිනට් මණ්ඩලයේදී පළ...
උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.