ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝම්බර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඊට අදාළ නාම...
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝම්බර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඊට අදාළ නාම...
20යි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්ත...
නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100ක් සඳහා පත්වීම් ලිපි ප්රදානය අද සිදුකර තිබේ. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ලිපි ප්රදානය සිදුකළ බව...
අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
පාර්ලිමේන්තු වටරවුම අසල දියවන්නා ඔයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වෙයි.
තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට හරින් ප්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බව වාර්තා වෙයි. නව වීසා ක්‍රමය පිළිබඳව තම අප්‍රසාදය කැබිනට් මණ්ඩලයේදී පළ...
උතුරුමැද පළාත් සභා ගොඩනැගිල්ලේ පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් රැකියා විරහිත උපාධිධාරීන් විසි දෙදෙනා ඇප මත මුදාහැර තිබේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ විය. අදින් ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වන...
2023 වසරේ කාන්තා එක්දින ක්‍රීඩිකාවට හිමි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට චමරි අතපත්තු සමත් විය. ඒ අනුව මේ වනවිට එම සම්මානය ඇය වෙත ලැබී...