මෙවර සියලුම සාමාන්‍ය පෙළ සිසුන්ට සතුටුදායක ආරංචියක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ඇතැම් ප්‍රශ්න විෂය නිර්දේශයෙන් බැහැරව තිබීම හේතුවෙන් ඒ සඳහා සහන ලකුණු ප්රදානය කිරීමට තීරණය කර...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ඇතැම් ප්‍රශ්න විෂය නිර්දේශයෙන් බැහැරව තිබීම හේතුවෙන් ඒ සඳහා සහන ලකුණු ප්රදානය කිරීමට තීරණය කර...
මාතර ගොඩඋඩ වෙරළතීරයට මීටර් 5ක් පමණ වන මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ. මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ තල්මසාගේ සිරුරේ කිසිදු කැපුම් තුවාලයක් දක්නට නොලැබෙන බවය....
මාතර පඹුරණ අබේගුණවර්ධන මාවතේ පිහිටි දුම්රිය අද (13) පස්වරුවේ මාතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමි දුම්රියේ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින්...
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලය වෙත මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
ත්‍රීරෝද රථ ඇතුළු සොරකම් රැසකට සම්බන්ධ වයස අවුරුදු 15ක පිරිමි දරුවෙකු එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ සොරා ගත් ත්‍රීරෝද රථයකින්...
දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු ලබන සතියේදී මිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ලබන 15 වැනිදා දක්වා...
ලබන 26 වැනදා සිට ජුනි 01 වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත. එම සතිය තුළදී දිස්ත්‍රික්ක 17 ක් ඇතුලත්ව සෞඛ්‍ය වෛද්‍ය...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ ගැටලු විසදීම සඳහා වන යෝජනා එළඹෙන සඳුදා දිනයේ රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට තීරණය කර තිබේ. ඒ අනුව ඔවුන්ගේ මාසික හිලව් දීමනාව...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මුජිබුර් රහුමාන් මහතා අද (10) දිනයේ දිවුරුම් දුන්නේය. ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු වු සමගි ජන බලවේගය...
මිනිස් ජාවාරම්කරුවන් විසින් යුක්රේන- රුසියා යුද්ධයේ රුසියානු හමුදාවට එක්වීම සඳහා මෙරටින් යවන ලද ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,...