ජාතික රණවිරු සැමරුම් උත්සවය අද
15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අසල දී පැවැත්වුණි. එම උත්සවය පැවැත්වුනේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි....
15 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අද බත්තරමුල්ල, පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අසල දී පැවැත්වුණි. එම උත්සවය පැවැත්වුනේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි....
කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබේ. කොළඹ වරාය පරිශ්‍රය ආසන්නයේ අධිවේගී මාර්ගයේ සේවය කරන සේවකයින්ගේ නවාතැන් ගෙන සිටි ස්ථානයක එම ගින්න හටගෙන ඇති බව...
අද (18) දිනය පුරා හපුතලේ නගරය හා අවට ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන් වේ. කොළඹ – බදුල්ල මාර්ගයේ බෙරගල හපුතලේ අතර බෑවුම් සහිත...
දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ...
විදුලි බිල තවදුරටත් අඩු කිරීම සඳහා ක්‍රියාදාමය ඒ පිළිබඳ යෝජනා ලැබීමෙන් පසු ආරම්භ කිරීමට නියමිත බවත් විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතය එළඹෙන ජුලි මාසයේදී ප්‍රකාශ...
ඉන්දුනීසියාවේ පැවැත්වෙන දහවැනි ජල ලෝක සමුළුවේ ඉහළ පෙලේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව එතුමා මැයි 18...
මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා අ.පො.ස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර...
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (14) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.67ක් ලෙස සහ...
2024 T20 ලෝක කුසලානයට එක්වන වනිඳු හසරංග ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ. කොළඹ මේට්ලන්ඩ් පෙදෙස ශ්‍රී ලංකා ක්‍රිකට්...
කොරෝනා වසංගතයත් සමඟ මෙරට ඉහළ ගිය අන්තර් ජාල භාවිතා කරන පිරිස 2023 වසර වනවිට මෙරට ජනගහනයෙන් 66% දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ...