වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධික වර්ෂාවත් සමග එම පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස වසා දැමීමට...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. අධික වර්ෂාවත් සමග එම පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස වසා දැමීමට...
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු වන විරංජිත් තාඹුගල අත්අඩංගුවට ගෙන ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දුම්රිය මාර්ගයට පස්,ගල් සහ ගස් කඩා...
වෙසක් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් දින දෙකක් වසා තිබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව මැයි 23...
5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන 2024 ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ඉහත විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බවය....
තිහාරිය ඉසිපතනාරාම විහාරස්ථානය මූලික කරගෙන සංවිධානය කරනු ලබන වෙසක් කලාපයේ ආරම්භක වැඩසටහන එලඹෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දින උදෑසන ආරම්භ කිරිමට කටයුතු සූදානම් කර ඇත....
2024 වසරේ වෙසක් උත්සවය නිමිත්තෙන් ජාතික වෙසක් සතිය අද (21) දිනයෙන් ආරම්භ වන බව බුද්ධශාසන අමාත්‍යාංශය සදහන් කරයි. අද දිනයෙන් ආරම්භ වන වෙසක් සතිය එළඹෙන...
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා ඇත. එබැවින්, හෙට දින...
ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි ඉරාන බලධාරීන් තහවුරු කර ඇතැයි රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ. ඊයේ (19) සිදුවූ හෙළිකොප්ටර් යානා අනතුරින් රයිසි ජනාධිපතිවරයාට...
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා ශූරතා තරගාවලයේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ඉන්දික ගමගේ අද (20) සමත්විය. රන් පදක්කම දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු සහ රිදී පදක්කම...