කුරුළු උණ නිසා ලංකාවට බලපෑමක් තිබේද ?
ලොව ඇතැම් රටවල ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට මෙතෙක් අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කුරුළු උණ...
ලොව ඇතැම් රටවල ව්‍යාප්ත වෙමින් පවතින කුරුළු උණ රෝගී තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාවට මෙතෙක් අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. කුරුළු උණ...
මේ මස 24, 25 හා 26 දිනයන් හි දීප ව්‍යාප්තව පාසල්වල සේවය කරනු ලබන සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා තීරණය කර ඇත....
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කර ඇත.
පොසොන් පොහොය නිමිත්තෙන්, අනුරාධපුරය බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවා අද (20) සිට ක්‍රියාත්මක බව, ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි. ඒ අනුව , අතිරේක...
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා නිල සංචාරයක් සඳහා හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කඩුවෙල රනාල ප්‍රදේශයේදී අද (19) අනතුරක් සිදුවී තිබේ. එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු...
විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ලෝටස් පාරේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව පොලිසිය පවසයි.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොල්දූව මංසන්ධියේ දී පොලීසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය 2025 වර්ෂය වනවිට සැප්තැම්බර් මාසයේදී පැවැත්විය හැකි බවද...
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර මහතා ජුනි මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.