හෙරොයින් කිලෝ 8ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි බවට අවුරුදු 45 හැවිරිදි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි.
හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි බවට අවුරුදු 45 හැවිරිදි සැකකරුවෙකු මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම රුපියල් මිලියන 160ක් බව පැවසෙයි.
දොළොස් හැවිරිදි සිය දියණියට හා දියණියගේ 11 හැවිරිදි මිතුරියකට ලිංගික අතවර කළ බවට සැක පුද්ගලයෙකු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්වාසීන් විසින් සිදුකළ දැනුම්දීමක් මත...
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය හෙට (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර,...
ආනයනික කිරිපිටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි. ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රු.250 කින් පහළ...
ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයකු සහ YouTube වැඩසටහන් නිර්මාණකරුවෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධව සිදුකළ විමර්ශනවලට...
සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් අද (24) යළි ආරම්භ විය. ඒ අනුව මෙම වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මෙලෙස අදින් ආරම්භ...
අද (24) දින මෙරට නගර කිහිපයක විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසනවා. ඒ, උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා...
ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන රටවල්වලට එරෙහිව සම්බාධක පැනවීමේ අවදානමක් ඇතැයි අමෙරිකාව අද අනතුරු ඇඟවීය. අමෙරිකාව මෙම අනතුරු ඇඟවීම සිදුකළේ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පාකිස්තානයේ...
අද අලුයම 1.50ට පමණ මීගොඩ, දෙල්කැටිය හන්දිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සූදානම් වනවිට අදාළ ත්‍රිරෝද රථයේ සිටි පුද්ගලයින් පොලීසිය...
එච්.එම්.කේ.ඩබ්ලිව්. දුම්රිය සාමාන්‍ය අධිකාරී බණ්ඩාර මහතා අද පෙරවරුවේ හදිසි රෝගාබාධයකට ලක්ව අනුරාධපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.