වතු සේවක වැටුප ඉහළට
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
හෙට දින පැවැත්වීමට නියමිත මැයි දින රැළි ආවරණය කිරීම සඳහා නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බව පොලිසිය පවසයි. එලෙස ඩ්‍රෝන යානා භාවිතා...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකරන උපකාරක පංති, සම්මන්ත්රණ පැවැත්වීම 30 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වනතුරු සම්පූර්ණයෙන්ම...
කුරුවිට පොලිස් වසමේ වලදුර ප්‍රදේශයේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වු ආරවුලක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ,17 හැවිරිදි බාල සහෝදරයා විසින්19 හැවිරිදි වැඩිමහල්...
දැනට වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සූදානම් වෙයි. ඒ අනුව 2025 වසර මුලදී මෙම තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම සඳහා සූදානම්...
පාකිස්තාන 19 හැවිරිදි තරුණියකට ඉන්දීය ජාතිකයෙකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට ඉන්දීය වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ. චෙන්නායි හිදී සිදු කෙරුණු සැත්කමේදී තරුණියට බද්ධ කර ඇත්තේ 69...
ජාත්‍යන්තර වූෂු තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට කවීෂ් බණ්ඩාර සමත්වී තිබේ. චීනයේ පැවති ජාත්‍යන්තර ආරාධිත වූෂු තරගාවලියේදී 7 වැනි ස්ථානය දිනූ...
වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර 4×400 සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ...