හෙට (28) දින සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ අතර දිවයිනේ සියලු පාසල්වල ගුරු විදුහල්පතිවරුන් අසනීප නිවාඩු වාර්තාකර සේවයට පැමිණීමෙන් වැළකී අද දෙවැනි දිනටත් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත විය.

0 Comments