හපුතලේ මීදුමෙන් වැසෙයි


0

අද (18) දිනය පුරා හපුතලේ නගරය හා අවට ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පවතින බව සඳහන් වේ.

කොළඹ –  බදුල්ල මාර්ගයේ බෙරගල හපුතලේ අතර බෑවුම් සහිත කොටසට විටින් විට තද මීදුම් තත්ත්වයක් පවතින බවත් වාර්තා වෙයි.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සිදුකිරීමේදී දැඩි  සැලකිලිමත්ව කටයුතු කරන ලෙස හපුතලේ පොලීසිය රියදුරන්ට දැනුම්දී ඇත.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Reporter 01

0 Comments

Your email address will not be published. Required fields are marked *