මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. තවද, එළඹෙන අප්‍රියෙල් 23 වනදා බක් පුරපසළොස්වක පොහෝය දිනය යෙදෙන නිසා එදිනටත් මත්පැන්හල් වසා තැබීමට තීරණය කර ඇත.
සියලුම සුරාසැල් දින හතරක් වැසෙයි.

0 Comments