මේ මස 24, 25 හා 26 දිනයන් හි දීප ව්‍යාප්තව පාසල්වල සේවය කරනු ලබන සියලු තනතුරුවලට අයත් අනධ්‍යයන සේවකයන් අසනීප නිවාඩු වාර්තා තීරණය කර ඇත.
සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය විසින් මෙම විශේෂ තීරණය ගෙන තිබේ.

0 Comments