දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට තවමත් වැසි ඇදහැලෙමින් පවතී.
ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 148.5කි.

0 Comments