කොරෝනා වසංගතයත් සමඟ මෙරට ඉහළ ගිය අන්තර් ජාල භාවිතා කරන පිරිස 2023 වසර වනවිට මෙරට ජනගහනයෙන් 66% දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
බොහෝ රටවල් ඒ පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකර අන්තර් ජාලයට යොමුව ඇති දරුවන් ඉන් මුදා ගැනීම සඳහා විවිධ ක්‍රම යොදා ඇතත් ශ්‍රී ලංකාව මෙතෙක් ඒ සඳහා යොමුව නැති බව සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයට සාපේක්ෂව දුරකථන සබදතා ලබා ගෙන ඇති සංඛ්‍යාව ද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇතිබව වැඩිදුරටත් පැවසීය.
0 Comments