මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා අ.පො.ස උසස්පෙළ පන්ති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ, අනුව එම පන්ති ජූනි 04 වනදා ආරම්භ කිරීමට නියමිත අතර ඊට අදාළ චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්ට යොමු කර ඇත.
0 Comments