ලබන 26 වැනදා සිට ජුනි 01 වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර ඇත.
එම සතිය තුළදී දිස්ත්‍රික්ක 17 ක් ඇතුලත්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 71 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය පියවර ගෙන ඇත.
0 Comments