මාතර ගොඩඋඩ වෙරළතීරයට මීටර් 5ක් පමණ වන මියගිය දැවැන්ත තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබේ.
මිරිස්ස වනජීවී කාර්යාලය පවසන්නේ තල්මසාගේ සිරුරේ කිසිදු කැපුම් තුවාලයක් දක්නට නොලැබෙන බවය.
උඩවලව වනජීවී ඒකකයේ වෛද්‍යවරයකු විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව මිරිස්ස වනජීවි කාර්යාලය තව දුරටත් සඳහන් කළේ ය.
0 Comments