අම්බලන්ගොඩ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය රථයක් තුළදී මල්ශාලා හිමිකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහු ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ ගෝලයෙක් වන බවත් ඔහු සන්තකයේ තිබී තියුණු ආයුධයක් පොලිසිය භාරයට ගෙන ඇති බවත් වාර්තා වී ඇත.
තම බිරිඳ සමඟ පැවති අනියම් සම්බන්ධයක් හේතුකොට ගෙන මල්ශාලා හිමිකරු සමග අවස්ථා කිහිපයකදීම බහින්බස් වීම් සිදුවූ බවද සැකකරු පොලීසියට පාපොච්චාරණය කර තිබේ.
0 Comments