පැලවත්ත නෙළුව ප්‍රධාන මාර්ගය නායයාමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගය භාවිත කරන රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

0 Comments