නව ග්‍රාම නිලධාරීන් ලෙස බඳවාගත් 2100ක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය අද සිදුකර තිබේ.
අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය සිදුකළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

0 Comments