දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු ලබන සතියේදී මිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ලබන 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය යන රටවල ඔහු සංචාරය කිරීමට නියමිතව බවයි සඳහන් වේ.

0 Comments