තෙවරප්පෙරුමගේ හඬපට තොගයක් රංජන් ළඟ


0

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මහ මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා සහ තමන් අතර සිදුවූ දුරකථන සංවාද වල හඬ පට තමන් සතුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.

පාලිත තෙවරප්පෙරුම මහතාගේ කටහඬ නැවත කිසි දිනක ලබාගත නොහැකි වුවත් තමන් සතුව එය ඇතැයි ද ඔහු පැවසීය.

තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඔහුගේ නිවසේ පැවති අවස්ථාවේ අවමංගල සභාව අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Reporter 01

0 Comments

Your email address will not be published. Required fields are marked *