ඉන්දුනීසියාවේ පැවැත්වෙන දහවැනි ජල ලෝක සමුළුවේ ඉහළ පෙලේ හමුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගි වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව එතුමා මැයි 18 වනදා සිට 20 දක්වා එරට සංචාරය කිරීමට නියමිත ය.

0 Comments