ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර්  16 අතර පැවැත්වෙනවා – මැතිවරණ කොමිසම


0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ  ඔක්තෝම්බර් 16 වනදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ඊට අදාළ නාම යෝජනා කැඳවීම නියමිත කාල සීමාව තුළ සිදු කරන බව එම කොමිෂන් සභාව තවදුරටත් සඳහන් කළේ ය.


Like it? Share with your friends!

0

What's Your Reaction?

hate hate
0
hate
confused confused
0
confused
fail fail
0
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win
Reporter 01

0 Comments

Your email address will not be published. Required fields are marked *