අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළඹෙන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් එය 2025 වර්ෂය වනවිට සැප්තැම්බර් මාසයේදී පැවැත්විය හැකි බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සදහන් කරයි.
උසස් පෙළ විභාගය පැවැත්වීම ගැන දැනුම්දීමක්

Exam with school student having a educational test, thinking hard, writing answer in classroom for university education admission and world literacy day concept
0 Comments