පසුගිය ජනවාරි හතරවන දා සිට තිස් වැනිදා දක්වා උසස් පෙළ විභාගය පැවැත්වූ අතර විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කලේ , මේ වන විට ප්‍රතිඵල ලේඛන නැවත පරීක්ෂා කිරීම් ආරම්භ කර ඇති බවයි.
උසස් පෙළ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

Exam with school student having a educational test, thinking hard, writing answer in classroom for university education admission and world literacy day concept
0 Comments