පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව දුම්රිය මාර්ගයට පස්,ගල් සහ ගස් කඩා වැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බව සඳහන් වේ.

0 Comments