තමන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට හරින් ප‍්‍රනාන්දු මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බව වාර්තා වෙයි.
නව වීසා ක්‍රමය පිළිබඳව තම අප්‍රසාදය කැබිනට් මණ්ඩලයේදී පළ කරමින් ඔහු මෙසේ සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත්තේ නව වීසා ක්‍රමය සංශෝධනය කිරීමටයි.
ඒ අනුව දින තිහක විසා බලපත්‍රයක් ඩොලර් පනහක මුදලකට සංචාරකයන්ට ලබාදීමේ තීරණයට එළඹ ඇත.
0 Comments