ආනයනික කිරිපිටි මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රු.250 කින් පහළ දමන බවත් ග්‍රෑම් 400 ක මිල රු.100 කින් පහළ දමන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ය.

0 Comments