අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙන අතර එය සෑම වසරකම ජූලි 01 වනදා ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය අනුව නිර්ණායක 12ක් සැලකිල්ලට ගනිමින් සංශෝධනය කෙරෙයි.
මෙවර ගාස්තු සංශෝධනයෙන් 5.07% බස් ගාස්තු අඩු කරන අතර රුපියල් 30ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 28ක් දක්වා අඩුවෙයි.
අධිවේගී මාර්ග ඇතුළු සියලුම බස් රථවලට අදාළ නව බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව මේ වනවිට ප්‍රකාශ කර ඇත.
0 Comments